අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා ටෝෆු ග්‍රෑම් 100
- චොප්කරගත් රතු ලූනු ගෙඩි 2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- පාන් පිටි කෝප්ප 1/2
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- කහ තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
ටෝෆු ටික අතින් පොඩි කර චොප්කරගත් සියල්ල සහ පාන්පිටි, කෝන්ෆ්ලා , කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දමාගන්න. උකු බැටර් එකක් සාදාගන්න. තෙල් තවරාගත් පෑන් එකකට සාදාගත් මිශ්‍රණයෙන් හැන්දක් දමා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
