අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව ග්‍රෙට් කරගත් බ්‍රොකලි කෝප්ප 1
- පොල් කෝප්ප 1
- පාන්පිටි කෝප්ප් 2
- රස අනුව ලුණු
- පොල්තෙල් මේස හැඳි 5
- වතුර කෝප්ප 1
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට පොල්, බ්‍රොකලි, පාන්පිටි එකතු කර හොඳින් කලවම් කර එයට රස අනුව ලුණු එකතු කර නැවත කලවම් කරගන්න. වතුර සහ පොල්තෙල් ටික ටික එකතු කර අතේ නොඇලෙන පදමට රොටිය අනා අවසානයට පොල්තෙල් දමා විනාඩි 10 ක් පමණ පොල්රොටි සාදන ආකාරයට බ්‍රොකලි රොටිය සාදාගන්න.