අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් බ්‍රොකලි කෝප්ප 1/4
- බිත්තර 3
- අමුමිරිස් කරල් 3
- පොඩි ලූනු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
බිත්තරවලට බ්‍රොකලි එකතු කර එයට අමුමිරිස්, ලූනු, තක්කාලි, රස අනුව ලුණු එකතු කර හොඳින් බිට් කරගන්න. බිත්තර පෑන් එකක් ළිප තබා එයට අවශ්‍ය ප්‍රමාණයට පොල්තෙල් එකතු කර මද ගින්දරේ බ්‍රොකලි ඔම්ලට් එක සාදාගන්න.
