අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් ග්‍රෑම් 200
- පොල්කිරි කෝප්ප 2
- සුදුලූනු ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඕට්ස්වලට වතුර දමා එයට චොප් කරගත් සුදුලූනු දමා තැම්බෙන්න හරින්න. හොඳින් තැම්බුණු පසු පොල්කිරි සහ අනුව ලුණු දමා වසා තබන්න. මිශ්‍රණය උතුරන විට ළිපෙන් ඉවත් කර හොඳින් හැඳිගාන්න.
