අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කොහිල අලයක්
- සුදු කැකුළු හාල් මිටක්
- කපාගත් සුදු ලූනු බික් 4-5
- පොල්කිරි කෝප්ප 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හාල් හොඳින් සෝදා වතුර දමා තැම්බෙන්න හරින්න. එයට කපාගත් සුදු ලූනු සහ කොහිල දමා වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට තම්බාගත් සහල් සහ පොල් කිරි එකතු කරලා රස අනුව ලුණු දමාගන්න.
