නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මසාලා තෝසේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

මසාලා තෝසේ

Published April 29, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1/2
  • කොටු හැඩයට කපාගත් අමුමිරිස් කරල් 3
  • සිහින්ව ලියාගත් කරපිංචා ඉති 1
  • තක්කාලි ගෙඩි 1/4
  • ලියාගත් ලීක්ස් ස්වල්පයක්
  • පොඩි කැබලිවලට කඩාගත් තම්බා ගත් ලොකු අල 1
  • කහ කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • රස අනුව ලුණු හා ගම්මිරිස්
  • අබ ස්වල්පයක්
  • තෙල් මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

තෙල් රත්වූ පෑන් එකකට අබ, ලූනු, අමුමිරිස්, කරපිංචා එකතුකර තෙම්පරාදු කර එයට කහ කුඩු, ලුණු, තක්කාලි එකතු කර මද වේලාවකට පසු ලීක්ස් සහ මිරිස් කුඩු එකතු කර හොඳින් බැදගන්න.

අල සහ වතුර ස්වල්පයක් එකතු කර හොඳින් හින්දවා ලුණු හා ගම්මිරිස් එකතුකරගන්න. ඉහත ආකාරයටම තෝසෙ මිශ්‍රණය සාදා තෝසෙ එක රන්වන් පාට වීගෙන එද්දි සාදාගත් මසාලා මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රවුමට නවා ගන්න.


 

TAGGED: මසාලා තෝසේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?