අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- තෙල් අඬු කෝප්ප 1 (ඔල්ව් තෙල් හෝ එළවළු තෙල්)
- විනාකිරි තේ හැඳි 1 1/4
- සීනි තේ හැඳි 1
- ලුණු කුඩු තේ හැඳි 1/4
- දෙහි යුෂ තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් එකට බිත්තරය දමා එයට විනාකිරි, දෙහි යුෂ, ලුණු කුඩු, සීනි තේ හැඳි 1, තෙල් කෝප්ප 1/4 එකතු කර තප්පර 50 ක් පමණ බ්ලෙන්ඩ් කර නැවතත් තෙල් කෝප්ප 1/4 ක් දමා බ්ලෙන්ඩ් කරගන්න. මෙසේ හතර සැරයක් තප්පර 50 ගානේ බ්ලෙන්ඩ් කරන්න.
