අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින් පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- සිහින්ව කපාගත් කැරට් 1
- සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 1
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2
- මුදවපු කිරි කෝප්ප 2/3
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
භාජනයකට මුදවාගත් මී කිරි, ගම්මිරිස් කුඩු, සීනි, දෙහි සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් මිශ්‍රණයට කොත්තමල්ලි කොළ හැර අනෙක් සියල්ල දමා හොඳින් කලවම් කර අවසානයට උඩින් කොත්තමල්ලි කොළ දමාගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sapumal-wijesinghe.png)