අවශ්‍ය ද්‍රව්‍ය
- රටඉඳි ග්‍රෑම් 200
- කෑලි මිරිස් ග්‍රෑම් 20
- ගම්මිරිස් ග්‍රෑම් 5
- කපාගත් රතු ලූනු ග්‍රෑම් 50
- ලුණු දෙහි කෑලි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
රටඉඳි ඇට ඉවත් කර පොඩියට කපා සියලුම ද්‍රව්‍ය රටඉඳි සමග හොඳින් අනාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
රටඉඳි ඇට ඉවත් කර පොඩියට කපා සියලුම ද්‍රව්‍ය රටඉඳි සමග හොඳින් අනාගන්න.
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account