අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ග්‍රෑම් 500
- අබරාගත් ගොරකා ග්‍රෑම් 100
- රතු ලූනු ග්‍රෑම් 50
- සුදුලූනු ග්‍රෑම් 10
- ඉඟුරු ග්‍රෑම් 10
- දෙකට කපාගත් අමු මිරිස් කරල් 6
- රස අනුව ලුණු
සාදගන්නා ආකාරය
කුකුල් මස් පොඩියට කපා එයට ගොරකා, ගම්මිරිස් හා අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර හොඳින් අනාගන්න. දැන් මෙය හොඳින් පිසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/09/sujith-ariyarathne.png)