අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 350
වැනිලා තේ හැඳි 1/2
රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකකට පොඩි කරගත් අල, සීනි හා කිරි දමා මද ගින්දරේ හැඳි ගාගන්න. මද වේලාවකට පසුව වැනිලා හා ලුණු එකතුකර පදමට එනතෙක් හැඳි ගාගෙන මිශ්‍රණය බටර් තවරා ගත් තැටියකට දමා තුනී කර නිවුණු පසු කෑලි කපාගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sapumal-wijesinghe.png)