අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 250
- සූදුරු ග්‍රෑම් 20
- රස අනුව ලුණු
- සීනි ග්‍රෑම් 200
- බැඳගැනීමට තෙල්
- පොල්කිරි
- බේකිං පවුඩර් ග්‍රෑම් 3
සාදාගන්නා ආකාරය
පාන් පිටි සමඟ සූදුරු, ලුණු, බේකිං පවුඩර් සහ වතුර දමා හොඳින් අනාගන්න. මෙම පිටි මිශ්‍රණය තුනීකර අඟලේ පමණ කෑලි කපා රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. පසුව සීනි උණුකර බැදගත් සිල්ලර එයට දමා කලවම් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/09/sujith-ariyarathne.png)