නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පාන් පිටිවලින් පැණි වළලු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

පාන් පිටිවලින් පැණි වළලු

Published March 25, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි සිරප් එකට
  • වතුර මිලි ලීටර් 300
  • සීනි ග්‍රෑම් 600
  • ලුණු තේ හැඳි 1/8
  • දෙහි යුෂ තේ හැඳි 1/5
  • එන්සාල් කුඩු තේ හැඳි 1/4

පැණි වළලු සඳහා

  • පාන් පිටි ග්‍රෑම් 150
  • කෝන් පිටි ග්‍රෑම් 50
  • මුදවපු කිරි මේස හැඳි 4
  • තැඹිලි පාට කලරින්
  • ලුණු තේ හැඳි 1/8
  • වතුර මිලි ලීටර් 150
  • ආප්පසෝඩා තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය

සීනි සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය පෑන් එකකට එකතු කර හොඳින් උණු කර නූල ඇදෙන පදමට සකස් කරගන්න. බෝල් එකකට පැණි වළලු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතුකර හොඳින් කලවම්කර බැටරය සාදා පයිපින් බෑග් එකකට දමාගන්න.

පෑන් එකක් ළිප තබා එයට තෙල් එකතු කර රත් වූ පසු පැණි වළලු හැඩයට මිශ්‍රණය මිරිකා දෙපැත්තම හොඳින් බැද උණුවෙන්ම සීනි පැණි එකට එකතු කර ගන්න.



 

TAGGED: පැණි වළලු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?