අවශ්‍ය ද්‍රව්‍ය
- Sprouts කෝප්ප 1
- සිහින්ව කපාගත් පොඩි ලූනු ගෙඩි 1
- සිහින්ව කොටු කපාගත් තක්කාලි ගෙඩි 1
- සිහින්ව කොටු කපාගත් පිපිඤ්ඤා කෝප්ප 1/2
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 2
- සිහින්ව කොටු කපාගත් කැරට් අල 1
- රස අනුව ලුණු ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල එකතු කර හොඳින් කලවම් කරන්න.
