අවශ්‍ය ද්‍රව්‍ය
- බට්න් මෂ්රූම් පැකට් 1
- බටර් මේස හැඳි 2
- ඔලිව්තෙල් මේස හැඳි 1
- චොප්කරගත් ලූනු කෝප්ප 1/4
- වයිට් වයින් කෝප්ප 1/4
- වියළි තයිම් මේස හැඳි 1
- චොප්කරගත් පාස්ලි මේස හැඳි 2
- චොප්කරගත් සුදුලූනු මේස හැඳි 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු දමා බැදීගෙන එනකොට මෂ්රූම් එකතු කරගන්න. දැන් වයිට් වයින් සහ තයිම් දමා චොප්කරගත් පාස්ලි සහ සුදුලූනු දමා කලවම් කර අවසානයට ලුණු සහ ගම්මිරිස්කුඩු ඉසගන්න.