අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි 4
- Peanut Butter
- Nutella
ටොපින් එකට
- තල ඇට
- කජු
- Chocolate Chips
සාදාගන්නා ආකාරය
කෙසෙල්වල එක පැත්තක Peanut Butter තවරා ඉන්පසුව Nutella තවරාගන්න. ඔබ කැමති ටොපින් එකක් එකතු කර එය සුශී හැඩයට කපා විනාඩි 10 ක් පමණ ශීතකරණයේ තබන්න.
