අවශ්‍ය ද්‍රව්‍ය
- Desiccated Coconut කෝප්ප 1
- ටින්කිරි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
Desiccated Coconut ස්වල්පයක් ඉතිරි කර අනෙක් සියල්ල භාජනයකට දමා එයට ටින්කිරි එකතු කර හොඳින් කලවම් කර කට්ලට් වගේ බෝල සාදා වෙනත් භාජනයකට ඉතිරි Desiccated Coconut දමා සාදාගත් බෝලවල තවරාගන්න.