අවශ්‍ය ද්‍රව්‍ය
- කොමඩු ගෙඩි 1
- අඹ ගෙඩි 1
- අන්නාසි ගෙඩි 1
- මිදි ස්වල්පයක්
- ස්ට්‍රොබෙරි හෝ කිවී ස්වල්පයක්
- කැමති පලතුරක්
සාදාගන්නා ආකාරය
කොමඩු ගෙඩිය රවුමට කපා එය පීසා එකක් ආකාරයට කපාගන්න. ඒ එක එක කොටසට කැමති පලතුරු එකතු කර ලස්සනට ටොපින් එක සරස ගන්න.

Sign in to your account