අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් කිරි මිලිලීටර් 200
- චොකලට් ග්‍රෑම් 50
- කොකෝ පවුඩර් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
චොක්ලට් ටික ඩබල් බොයිල් කර කිරි ටික ද උණු කරගන්න. ග්ලාස් එකකට ඩබල් බොයිල් කරගත් චොකලට් හා උණු කරගත් කිරි දමාගෙන ඊට උඩින් කොකෝ පවුඩර් ඉසින්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/10/duminda-siriwardana.png)
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account