අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් කිරි මිලිලීටර් 200
- අයිස් කැට කිහිපයක්
- කෝපි පවුඩර් මේස හැඳි 1
- අයිස් ක්‍රීම් ස්කුප් 2
- උණු වතුර ස්වල්පයක්
- රස අනුව සීනී
සාදාගන්නා ආකාරය
කෝපි හා උණු වතුර මිශ්‍ර කර ස්වල්ප වේලාවක් වසා තබන්න. පසුව බ්ලෙන්ඩර් එකකට සාදාගත් කෝපි මිශ්‍රණය, අයිස් කැට, නැවුම් කිරි, සීනි හා අයිස් ක්‍රීම් එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/10/duminda-siriwardana.png)