අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා සෝස් මේස හැඳි 1
- රයිස් වයින් විනාකිරි තේ හැඳි 1
- තල තෙල් තේ හැඳි 1
- රස අනුව කෑලි මිරිස්
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල හොදින් කලවම් කර ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account