අවශ්‍ය ද්‍රව්‍ය
- අලිපේර ගෙඩි 1
- රටඉඳි ගෙඩි 5
- කිරි කොප්ප 1
- වැනිලා තේ හැඳි 1
- අවශ්‍ය පමණට අයිස් කැට
- පැණි තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩරයකට අලිපේර, රටඉඳි, කිරි, වැනිලා, පැණි සහ අයිස්කැට එකතු කර උකු වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩරයකට අලිපේර, රටඉඳි, කිරි, වැනිලා, පැණි සහ අයිස්කැට එකතු කර උකු වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
Sign in to your account