අවශ්‍ය ද්‍රව්‍ය
- අඹ ගෙඩි 1
- කෙසෙල් ගෙඩි 1
- කිරි කප් 1 1/2
- පැණි තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
අඹ, කිරි, පැණි එකතුකර විනාඩියක් පමණ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. අවසානයේ වීදුරුවකට දමා රස බලන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/12/chathini-wasana-1.png)
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account