අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 3
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් සුදුලූනු බික් 2
- කරපිංචා
- කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 2
- රස අනුව ලුණු
- මිරිස් කුඩු ස්වල්පයක්
- කඩල පිටි
- පොල් තෙල්
සාදාගන්නා ආකාරය
තම්බාගත් බිත්තර හොඳින් පොඩි කර පසුව එයට කඩල පිටි ස්වල්පයක් එක් කර හොඳින් අත ගාගෙන එයට අමු මිරිස්, ලූනු, සුදුලූනු, කරපිංචා, ලුණු සහ මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර බෝල සාදා ගැඹුරු තෙලේ බැද ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/01/dulan-awishka.png)