අවශ්‍ය ද්‍රව්‍ය
- බඩඉරිඟු පිටි කෝප්ප 3
- ගාගත් පොල් කෝප්ප 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බඩඉරිඟු පිටි, පොල් සහ රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු පොල් පිට්ටු සාදාගන්න ආකාරයට අතේ වතුර තවරා හෙමින් හෙමින් පිට්ටකැට සාදාගන්න. ඉන්පසු පිට්ටු ටික හොඳින් තම්බාගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chandima-mallawarachchi.png)