ප්‍රවීණ ගායන ශිල්පිණී දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් මෙහෙයවන දීපශිකා සෞන්දර්ය ශාලිකාවේ නව බඳවාගැනීම් මෙම මස සිට එළඹෙන වසරේ ජනවාරි, පෙබරවාරි මස දක්වා සිදුකෙරේ.
නව අධ්‍යපන ක්‍රමවේදයන් යටතේ Creative arts, Musicianship පාඨමාලා, Sound engineering, පරිගණක සංගීතය මෙන්ම භාත්ඛණ්ඩේ පාඨමාලා, ඉන්දියානු විභාග ඇතුළු පෙරදිය, අපරදිග සියලුම සංගීතයන් මෙම සෞන්දර්ය ශාලිකාවේ උගන්වනු ලැබේ. දීපශිඛා ශාලිකාව කළුබෝවිල Spar සුපිරි වෙළෙඳසැල ඉදිරිපිට පිහිටා ඇත.