පුංචි කාලෙ ඉඳන් ඇගේ හීනය, ආසාව වුණේ නර්තනය පැත්තෙන් ලංකාවේ අයිකන් එකක් වෙන එක. ඒ හීනෙට ඇය ගමන් කරපු නිසයි.
අද ප්රදීපා ආරියවංශ කියන නම අපේ කන්වලට මෙතරම්ම හුරු වෙලා තියෙන්නේ. ඉස්සර රියැලිටි වැඩසටහන්වල විනිසුරු මඩුල්ලේ දැකගන්න ලැබුණත් දැන් ඇය අපිට පේන්නෙම නැති තරම්. නමුත් පහුගිය දාක ඇය ඇගේ රංගායතනයෙන් පැවැත්වුණු ගෙජ්ජි මල්යයත් එක්ක ආයෙත් එළිපහලියට ඇවිත්.
In Frame – Pradeepa Ariyawansha, Haneesha & academic children
Photographer – Vishwa Perera
Hair & Makeup – Gayani Dissanayake
Location – Sri Manika Vinayagar Kovil, Bambalapitiya.