නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: 2023 ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master) කායවර්ධන ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

2023 ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master) කායවර්ධන ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක්

Published October 27, 2023

ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master) කායවර්ධන ශූරතා තරගාවලිවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06ක් සහ කුසලානයක් දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත්ව තිබෙනවා.

43 හැවිරිදි ඔහු ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින් තමාගේ පෞද්ගලික මුදලින් මෙම තරඟාවලිවලට ඉදිරිපත් වීම විශේෂත්වයක්.

ඔහු කුවේට් රාජ්‍යයේ රැකියාව කරන අතරතුර “වික්ටරි ඉන්ටර්නැෂනල්” කායවර්ධන ආයතනයේ ජැක් ඩේවිස් මහතා යටතේ පුහුණුවීම්වල නිරත වී සිටිනවා.

මෙම වසරේ එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ (Master) ජාත්‍යන්තර තරගාවලි තුනකට සහභාගී වී එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට ජගත් ගුණසේකර සමත් වී තිබෙනවා.

TAGGED: International Senior (Master) Bodybuilding Championships, Jagath Gunasekara
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නත්තල වෙනුවෙන් ගලදාරි අලෝකමත් වේ

December 6, 2023

ආසියාවේ අලංකාරම විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට

December 6, 2023

පෙරියකුලම විද්‍යාලයෙන් පළමුවරට A9ක් ගත් ප්‍රමුදිතා

December 4, 2023

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ  (SLMA) වාර්ෂික සැසිවාරය යාපනයේදී නිමා වේ…

November 29, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?