නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මැටහෝන් කන්ද තරණය කිරීමට ජයන්ති කුරුඋතුම්පාල දිවයිනෙන් යයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

මැටහෝන් කන්ද තරණය කිරීමට ජයන්ති කුරුඋතුම්පාල දිවයිනෙන් යයි

Published August 23, 2023

ලොව උසම කඳු මුදුන වන මීටර් 8849  ක් උස එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කඳු නැගීමේ ශූරිය වන ජයන්ති කුරුඋතුම්පාල ලොව තවත් ප්‍රකට කඳු මුදුනක් වන ස්විස්ටර්ලන්ත – ඉතාලි සීමාවේ ඇති මැටහෝන් කන්ද තරණය කිරීම සඳහා අගෝස්තු 28 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. මීටර් 4478 ක් උසැති මැටහෝන් කඳු මුදුන එවරස්ට් කන්දට වඩා අභියෝගාත්මක කඳු තරණයක් වන බවත් මෙහිදී පාෂාණමය හා අයිස් මතින් දැඩි බෑවුමක් තරණය කිරීමට සිදුවීම දැවැන්ත අභියෝගයක් වනු ඇති බව ද ඊයේ (22 දා) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වූ ජයන්ති කුරුතුම්පාල පැවැසුවාය.

කඳු නැගීම ඇතුළු විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් හා ගැහැනු දරුවන් මුහුණ දෙන සමාජ අභියෝග ජය ගැනීම සඳහා මෙම කඳු තරණය ‘ක්ලයිම්බ් ලයික් අ ගර්ල්’ ලෙස තමා විසින් නම් කරන ලද බවද, තමන්ගේ මෙම අභියෝගාත්මක කාර්යය වෙනුවෙන් ආයතන රැසක් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. මැටහෝන් කඳු මුදුන ජය ගැනීමෙන් අනතුරුව ජයන්ති කුරුඋතුම්පාල සැප්තැම්බර් 15 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

– ජගත් කණහැරආරච්චි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සිරස TV The Voice Kids සැප්තැම්බර් 23 දා ඇරඹේ….

September 21, 2023

යළි අකුරට ගිය පුංචි වෛසාලිව දැක මුළු ඉස්කෝලෙම අඬලා 

September 21, 2023

‘ආර්ථික ඝාතනය’ කෘතිය සැප්. 25 දා ජනගත කෙරේ

September 18, 2023

ශ්‍රී ලංකන් ගුවන් සේවය 44 වැනි සංවත්සරය අභාමානවත්ව සමරයි

September 8, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?