නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ‘රසින් සපිරි මැලේ බොජුන්’ ග්‍රන්ථය ජනගත කිරීම ලබන 7 වැනිදා
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

‘රසින් සපිරි මැලේ බොජුන්’ ග්‍රන්ථය ජනගත කිරීම ලබන 7 වැනිදා

Published August 22, 2023

මැලේවරුන්ගේ ඉතිහාසය පිළිබඳ කෙරුණු පුළුල් සමීක්ෂණයකින් අනතුරුව එඩ්වඩ්. චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ ග්‍රන්ථය 2023 සැප්තැම්බර් මස 2 වන සෙනසුරාදා සවස 3.30ට කොළඹ 7 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී (විහාර මහාදේවී උද්‍යානයට යාබද) ජනගත කිරීමට නියමිතය.

උදේ, දිවා සහ රාත්‍රී ආහාර,පැණි රස ආහාර, සුළු ආහාර, අතුරුපස වර්ග, කැඳ වර්ග, බීම වර්ග සහ වෙනත් විවිධ ආහාර වර්ග වට්ටෝරු 150 කින් මෙම ග්‍රන්ථය සමන්විතය.

‘රසින් සපිරි මැලේ බොජුන්’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ, දේශබන්දු, ආචාර්ය පබිලිස් සිල්වා විසිනි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජා සංවිධානයේ ප්‍රකාශනයකි. මෙය මැලේ කෑම විෂයෙහි ලියවුණු ප්‍රථම සිංහල ග්‍රන්ථයයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

42 වන ජාතික යෞවන නාට්‍ය උළෙල ඔක්තෝම්බර් 16 දා සිට මරදාන එල්ෆින්ස්ටන්හිදී….

September 27, 2023

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

September 26, 2023

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

September 25, 2023

වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?