ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. වත්මන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ධූර කාලයේ සැප්තැම්බරය න් අවසන් වේ.
සෙනෙවිරත්න මහත්මිය මීට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත් එක්සත් රාජධානිය මහකොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර තිබේ.
– චතුර පමුනුව