නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ප්‍රියන්තනී ගමගේ යහම්පත් විසින් රචිත ‘ඉන්ද්‍රකීලයක් සේ’ කෘතිය දොරට වැඩීමට නියමිතය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

ප්‍රියන්තනී ගමගේ යහම්පත් විසින් රචිත ‘ඉන්ද්‍රකීලයක් සේ’ කෘතිය දොරට වැඩීමට නියමිතය

Published August 8, 2023
ඉන්ද්‍රකීලයක් සේ

ජාතික තරුණ සේවා සභාවෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ප්‍රියන්තනී ගමගේ යහම්පත් විසින් රචිත ‘ඉන්ද්‍රකීලයක් සේ’ (ගුවන්විදුලි මාධ්‍යවේදිනියකගේ ආත්ම භාෂණය) කෘතිය එළඹෙන අගෝස්තු 17 වැනිදා දොරට වැඩීමට නියමිතය.

ප්‍රියන්තනී ගමගේ යහපත් මේ වනවිට ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සංවිධායකාවක් ලෙස කටයුතු කරන අතර මෙය ඇයගේ කුළුඳුල් කෘතියයි.
කොරෝනා සමයේ ඇය ලැබූ පෞද්ගලික අත්දැකීම් ඇසුරින් මනස පාලනය කරගෙන සහ අභියෝග ජයගෙන ජීවිතය ගෙන යා හැකි අයුරු ඇය මෙම කෘතියට අන්තර්ගත කොට ඇත.

මහරගම, ජාතික තරුණසේවා සභා ශ්‍රවණාගාරයේදී මෙම කෘතිය එලඹෙන 17 වැනිදා එළිදැක්වෙන අතර එහි මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර විසින් සිදුකරනු ලබයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සිරස TV The Voice Kids සැප්තැම්බර් 23 දා ඇරඹේ….

September 21, 2023

යළි අකුරට ගිය පුංචි වෛසාලිව දැක මුළු ඉස්කෝලෙම අඬලා 

September 21, 2023

‘ආර්ථික ඝාතනය’ කෘතිය සැප්. 25 දා ජනගත කෙරේ

September 18, 2023

ශ්‍රී ලංකන් ගුවන් සේවය 44 වැනි සංවත්සරය අභාමානවත්ව සමරයි

September 8, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?