නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Miss World Tourism 2023 Miss Venezuela 👸
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

Miss World Tourism 2023 Miss Venezuela 👸

Published July 31, 2023

Miss World Tourism කිරුළ මිස් වෙනිසියුලාට.

ශ්‍රී ලාoකික සුරූපිණිය අවසන් 10 ට

රටවල් 28 ක සුරූපි රූ කුමරියන් ලංකාවේ සූන්දරත්වය ලොවට කියන්න සූදානම් …

රටවල් 28 ක සුරූපිණියන් සහභාගි වූ Miss world Tourism 2023 අවසන් මහ තරගය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ වස්කඩුව සිට්රස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී තරගකාරියන් 28 දෙනා National costumes, Swim wear and Evening wear යන තරග කාණ්ඩ යටතේ තරග වැදුණු අතර ඊට කළින් දින 10 ක් මුළුල්ලේ පැවැත් වූ මිණි කිරුළු 10 කට අදාළව සම්මන සහ සාටක පැලදවීමක් අවසන් මහ තරගයේදී සිදුවිය.

ඉන්පසුව සුරූපිණියන් 28 දෙනා අතරින් අවසන් වටය සදහා සුරූපිණියන් 10 දෙනකු තෝරා ගැනීම සිදු විය. එහිදී විනිශ්චය මණ්ඩලය යොමු කළ ප්‍රශ්නය අතරින් හොදින් ම පිළිතුරු ලබාදුන් අය අතරින් තෙවන ස්ථානය වියට්නාමය නියෝජනය කළ සුරූපිණියටත්, දෙවැනි ස්ථානය මුරුසියස් දුපත් නියෝජනය කළ සුරූපිණියටත් හිමිවිය.

ශ්‍රී ලoකාවේ පළමු වරට පැවැත් වූ Miss world Tourism 2023 කිරුළ Miss Venezuela ට හිමිවිය. ඇයට අපේ උණුසුම් සුබ පැතුම්!!

💙 Miss Fitness – Miss Japan

💙 Miss Personality – Miss France

💙 Miss Catwalk – Miss Mauritius

💙 Miss Best Figure – Miss Czech Republic

💙 Miss Photogenic – Miss Netherlands

💙 Miss Talent – Miss Taiwan

💙 Miss Elegance – Miss Nepal

💙 Miss Popular – Miss Vietnam

💙 Best Smile – Miss South Africa

💙 Best National Costume – Miss Nigeria

❤️ 2nd Runner up – Nguyen Giang Tien Miss Vietnam

❤️ 1st Runner up – Jo die Miss Mauritius

👸 Winner – Valery Carolina Padron Rincon Miss Venuzula

Harindi Liyanage

Photos by Dayan Pradeep

TAGGED: 2023, Miss Venezuela, Miss World Tourism
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

September 25, 2023

වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…

September 25, 2023

ක්‍රිකට් පරාජයෙන් ඇති වූ දුක සතුටක් බවට පත් කළ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්යන්

September 22, 2023

සිරස TV The Voice Kids සැප්තැම්බර් 23 දා ඇරඹේ….

September 21, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?