Miss World Tourism 2023 හි Ceylon Fashion show පසුගිය 22 වැනි සෙනසුරාදා රාත්‍රියේ කොළඹ Fairway හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ රටවල් 28 ක රූමතියන් අතරින් තායිලන්තයෙන් පැමිණි රූමතිය ෆෙයාවේ කුමරිය ලෙස අභිෂේක ලැබූ අතර තරගයට සහභාගි වූ සියලුම රූමතියන් සඳහා ශ්‍රී ලාංකික මෝස්තර නිර්මාණ ශිල්පීන් රැසක් ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙහි මද්‍රිත මාධ්‍ය අනුග්‍රහකත්වය නවලිය, දිවයින සහ The Island පුවත්පත් මගිනි.