අයදුම් පත්රය
සම්පූර්ණ නම – …………………………………
වයස – ………………………………………………
(අවු. 18 ට වැඩි 27 ට නොඅඩු අවිවාහක විය යුතුය.)
දිස්ත්රික්කය -………………………………………..
උස -……………………………………………………
දුරකථන අංකය -………………………………..
ඊමේල් ලිපිනය – …………………………………
● සියනෑ අවුරුදු කුමරා කුමරිය 2024 මෙවර දිවයිනේ සිටින සියලුම රූමත් තරගකරුවන් සහ තරගකාරිනියන් හට විවෘත වේ.
● 2024 මාර්තු මස 30 වැනි දිනට වයස අවු 18 ට වැඩි 27 ට අඩු අවිවාහක තරුණ තරුණියන්ට ඉදිරිපත් විය හැකිය.
● නවලිය පුවත්පතේ පළවන අයදුම් පත පමණක් තරගය සඳහා වලංගු වේ. තරගකරුවන් නවලිය පුවත්පතේ පළවන අයදුම්පත්රය පුරවා එදිනට රැගෙන ආ යුතුය.