පුරා සති හතරක් නවලියෙ පළවූ පැනයට පිළිතුර ලියා එවූ ජයග්‍රාහකයන් අතරෙන් dermalife වෙතින් රුපියල් 20,000 ක් වටිනා තෑගි පාර්සල් හතරක් දිනාගත් ජයග්‍රාහිකාවන් තෝරාගැනීම නවලිය කර්තෘ මණ්ඩලයේදී පසුගිය දා සිදුවිය.
ඒ අවස්ථාව සඳහා ත්‍යාග අනුග්‍රාහකත්වය ලබාදුන් dermalife හි සභාපති අජන්ත විදානආරච්චි, උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂක දැන්වීම් සහ අලෙවි ධනංජය විතානගේ සහ නවලිය ප්‍රධාන කර්තෘ හරින්දි ලියනගේ යන අය සහභාගී විය.
ජයග්‍රාහකයන් සියලු දෙනාට dermalife සහ නවලිය කර්තෘ මණ්ඩලයෙන් උණුසුම් සුබ පැතුම්!
නම – දිහස්නා රාජපක්ෂ
දිස්ත්‍රික්කය – ගම්පහ
නම – R. M. නුමායා රත්නායක
දිස්ත්‍රික්කය – බදුල්ල
නම – ආර්. ජී. එම්. අයිරින්
දිස්ත්‍රික්කය – මහනුවර
නම – ඉන්ද්‍රා නාලිනී සේනානායක
දිස්ත්‍රික්කය – අනුරාධපුර


ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ
My spouse and I stumbled over here from a different page and thought I might
check things out. I like what I see so now i am following you.
Look forward to looking into your web page repeatedly.