කිවිඳියක මෙන්ම ජනප්‍රිය නවකතා රචිකාවියක්ද වන ප්‍රීති රන්දෙණිය විසින් රචිත නවතම නවකතාව ‘සීතල ගිනි’ සහ ‘සංසාර සංචාරය’ කාව්‍ය සංග්‍රහය එළඹෙන 23 වැනි සෙනසුරාදා සවස 3.00ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ.
ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය අසේල විජේසුන්දර දේශන පවත්වන මෙම උත්සවයේ පෙරටු දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය සරත් විජේසූරියයි. මෙම උත්සවයේදී ප්‍රීති රන්දෙණිය විසින් රචිත ගීත තුනක්ද ගායනා කිරීමට නියමිතය.