පන්තක භාතිය සිරිවර්ධන විසින් රචිත ‘සොඳුරු ආඥාදායකයා’ නවකතාව මේ වනවිට වෙළඳපොළට නිකුත් වී ඇත. අධිෂ්ඨානශීලී තරුණයකු ව්‍යාපාර ලෝ කය ජයගන්නා අතරම, සමාජ සේවයට කැපවන අයුරුත් ඔහුට මුහුණ පාන්නට වන ගැටලු ජයගන්නා අයුරුත් කතුවරයා මෙම පොතෙන් විදහා දක්වයි. මෙය ව්‍යාපාරික, සමාජ, දේශපාලන පසුබිමක් මුල් කරගෙන ලියූ කතාවකි.
Reading:
පන්තක භාතිය සිරිවර්ධනගේ ‘සොඳුරු ආඥා දායකයා’ එළිදකී