තායිලන්තයේදී මාර්තු 31 සිට අප්‍රේල් 11 දක්වා ක්‍රියාත්මක කෙරෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් තිදෙනෙක් සහභාගී වෙති.
කිලෝග්‍රෑම් 49 ට අඩු බර පන්තිය යටතේ හංසනී ගෝමස් ද ග්‍රෑම් 73ට අඩු බර පන්තිය යටතේ ඉන්දික චතුරංග දිසානායක සහ කිලෝග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ ඩිලංක ඉසුරු කුමාර මෙවර තරගාවලියට සහභාගි වෙති.