නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මීගමුව ශාන්ත ජෝශප් රෝහල වැඩිදියුණු කළ වෛද්‍ය පහසුකම් සහ පුළුල් කරන ලද සේවාවන් සමඟ යළි ආරම්භ කෙරේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

මීගමුව ශාන්ත ජෝශප් රෝහල වැඩිදියුණු කළ වෛද්‍ය පහසුකම් සහ පුළුල් කරන ලද සේවාවන් සමඟ යළි ආරම්භ කෙරේ

Published January 5, 2024

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රෝහලේ වෛද්‍ය සම්පත් සහ යටිතල පහසුකම් පුළුල් ලෙස වැඩිදියුණු කිරීමෙන් අනතුරුව මීගමුව ශාන්ත ජෝශප් රෝහල යළි ආරම්භ කර ඇත.

මෙම විස්තීර්ණ ප්‍රතිසංවර්ධනය සඳහා නේවාසික ඇඳන් පුළුල් කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් සහ නේවාසික වෛද්‍යවරුන් 45ක් දක්වා වැඩි කිරීම, අති නවීන චැනලින් මධ්‍යස්ථාන දෙකක්, මනා පහසුකම් සහිත චැනලින් කාමර 27ක්, අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක්, හදිසි ගිලන්රථ සේවාවක් සහ විශේෂිත ළමා වාට්ටු ඇතුළත් වේ.

ශාන්ත ජෝශප් රෝහලේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වන්නේ සුනිල් ද සිල්වා මහතාය. ශාන්ත ජෝශප් රෝහල සෞඛ්‍යය සවිබල ගැන්වීමට සහ ජීවිත සඵල කිරීම සඳහා කැපවී සිටී. වෛද්‍ය ජනේශ්‍රී ද සිල්වා, MD, FAAP, විසින් අධීක්ෂණය කරනු ලබන රෝහල, දැඩි සත්කාර, දන්ත වෛද්‍ය, භෞතචිකිත්සාව, හදිසි ප්‍රතිකාර, ළමා සෞඛ්‍ය, මනෝවිද්‍යාත්මක සේවා, ආහාර විද්‍යාව සහ තවත් බොහෝ සේවාවන් ඇතුළුව පුළුල් පරාසයක සේවාවන් සපයයි.

TAGGED: Health services, hospital, St. Joseph's Hospital-Negambo
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?