නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Spicy Chilli Fries
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Spicy Chilli Fries

Published July 31, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අවශ්‍ය පමණට
  • බටර් මේස හැඳි 1
  • සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
  • කපාගත් අමුමිරිස් කරල් 2
  • නැවුම් එළකිරි කෝප්ප 1
  • මිරිස් කුඩු තේ හැඳි 1/4
  • රස අනුව ලුණු හා ගම්මිරිස්
  • චීස් කෝප්ප 1 1/2
  • සීනි තේ හැඳි 1
  • පාන් පිටි මේස හැඳි 1 1/2

සාදාගන්නා ආකාරය

පාන් පිටිවලට වතුර ස්වල්පයක් එකතුකර දියාරු මිශ්‍රණයක් සාදාගන්න. රත් වූ පෑන් එකකට බටර් එකතුකර සුදු ලූනු, අමුමිරිස් එකතුකර හොඳින් බැදගන්න. එයට නැවුම් එළකිරි, මිරිස් කුඩු, ලුණු, ගම්මිරිස්, සීනි, චීස් දමා කලවම් කර එයට සාදාගත් පාන් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් එකතුකර උකු මිශ්‍රණයක් සාදාගන්න. බැදගත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උඩින් ඉහත සාදාගත් මිශ්‍රණය දමාගන්න.

සූපවේදිනී චම්මි ඉමල්කා

TAGGED: Chicken Fries, Spicy Chilli Chicken Fries, චිකන් ෆ්රයිස්, ස්පයිසි චිලි චිකන් ෆ්‍රයිස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad3
Happy0
Sleepy0
Angry1
2 Comments
  • Neela says:
    August 7, 2023 at 7:03 am

    Ingredients and methods are for a different dish.

    Reply
    • cmadurawala says:
      August 10, 2023 at 5:56 am

      Thank you for your feedback. We updated the content.

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?