නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Mexican Chicken Burrito
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Mexican Chicken Burrito

Published July 31, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • අවශ්‍ය පමණට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
  • කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 250
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි 1/4
  • දෙහි යුෂ ස්වල්පයක්
  • තෙල් මේස හැඳි 4
  • කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
  • කොටු හැඩයට කපාගත් බෙල් පෙපර් 1/2
  • ටෝටියා රොටි 1
  • මෙයොනීස් සෝස් ස්වල්පයක්
  • මොසරැල්ලා චීස් ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

කුකුල් මස් තරමක් ලොකුවට කපා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, කහ කුඩු සහ දෙහි යුෂ දමා කලවම් කර විනාඩි 30 ක් පමණ සීසන් වෙන්න හරින්න. තෙල් රත්වූ පෑන් එකකට සීසන් කරගත් කුකුල් මස් එකතුකර හොඳින් රෝස්ට් කර පොඩි කැබලිවලට කපාගන්න. කුකුල් මස් ඉවත් කර එම පෑන් එකටම ලූනු සහ බෙල් පෙපර් එකතුකර තරමක් බැදගෙන ඉවත් කර ගන්න.

ටෝටියා රොටියක් මැදට මයෝනීස් සෝස් තවරා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, කුකුල් මස්, ලූනු, බෙල් පෙපර්, චීස් සහ සෝස් එකතුකර රොටිය දෙපැත්තෙන් නවා රෝල් කර ගන්න. පෑන් එකක තබා රන්වන් පාටට පුළුස්සා ගෙන ෆොයිල් කොළයක ඔතා දෙකට කපා ගන්න.

සූපවේදිනී චම්මි ඉමල්කා

TAGGED: Mexican Chicken Burrito, මෙක්සිකානු චිකන් බුරිටෝ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?