නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැශන් ෆෘට් බාර්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

පැශන් ෆෘට් බාර්

Published September 9, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • පැශන්ෆෘට් යුෂ කෝප්ප 1
  • පැශන්ෆෘට් ගෙඩි 1
  • පාන්පිටි කෝප්ප 3
  • කුඩුකරගත් සීනි කෝප්ප 1/4
  • ලුණු ස්වල්පයක්
  • මෙල්ට් කරගත් බටර් මේස හැඳි 12
  • සීනි කෝප්ප 3
  • බිත්තර 8

සාදාගන්නා ආකාරය

පාන්පිටි කෝප්ප 2 1/2 සහ කුඩුකරගත් සීනි සමග එක්ව හලලා බෝල් එකකට දමා එයට ලුණු එකතු කර කලවම් කරගන්න. ඉන්පසු මෙල්ට් කරගත් බටර් ටික එකතුකර මිශ්‍ර කරගන්න. දැන් මේ මිශ්‍රණය ග්‍රීස් කරගත් තැටියක ඔයිල් පේපර් එකක් ද දමා මිශ්‍රණය එකතුකර එය තද කරගන්න. දැන් මෙය සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.

වෙනම බෝල් එකකට ඉතිරි පාන්පිටි හා සීනි ටික එකතුකර කලවම් කර පැශන් ෆෘට් යුෂ ටික එකතුකරගන්න. මෙයට බිත්තර ටිකද එකතුකර හොඳින් විස්ක් කර තික් බැටර් එකක් සාදාගන්න. මෙය බේක් කරගත් ටේ්‍ර එකට දමා තවත් විනාඩි 25 ක් පමණ බේක්කරගන්න.දැන් මෙය පැය දෙකක් පමණ ශීතකරණයේ කෑලි කපා උඩින් අයිසින් ශුගර් ටිකක් ඉසගන්න.

TAGGED: පැශන් ෆෘට් බාර්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?