නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අන්නාසි සමග හකුරු පුඩිං
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

අන්නාසි සමග හකුරු පුඩිං

Published September 11, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ගාගත් හකුරු ග්‍රෑම් 500
උකු පොල්කිරි කෝප්ප 7
ජෙලටින් මේස හැඳි 4
කපාගත් අන්නාසි කෝප්ප 1
වියලි මිදි ග්‍රෑම් 50

සාදාගන්නා ආකාරය

හකුරු පොල්කිරිවල දියකර පෙරාගන්න. ජෙලටින් කැටි නොගැසෙන සේ ඩබල් බොයිල් ක්‍රමයට දියකර පොල්කිරි හකුරු මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් සදාගත් පුඩිං මිශ්‍රණය කප් වලට දමා ශීතකරණයේ පැය තුනක් පමණ තබා අන්නාසි සමග වියලි මිදි දමාපිළිගන්වන්න.

TAGGED: chandis kitchen, Mango Sago Pudding, අන්නාසි සමග හකුරු පුඩිං
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?