නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බටර් බනිස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

බටර් බනිස්

Published March 17, 2025

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කිලෝග්‍රෑම් 1
  • සීනි ග්‍රෑම් 100
  • මාජරින් ග්‍රෑම් 100
  • යීස්ට් ග්‍රෑම් 15
  • රස අනුව ලුණු
  • වතුර අවශ්‍ය ප්‍රමාණ​යට

සාදාගන්නා ආකාරය

මුලින්ම පාන්පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කර වතුර දමා අතින් කළවම් කරගන්න. වතුර ටිකක් වැඩි පුර දමා අතේ නොඇලෙන පදමට අනාගන්න. ඒ පිටි මෝලිය දෙගුණයක් සයිස් පිපෙනකම් උණුසුම් තැනක තබන්න. දැන් හොඳින් පිපුණු පිටි මෝලියෙන් පිටි ගුලි කඩා එය අතින් ඇද අඩි 2 ක් පමණ දිගට තියන විදියට සාදා ගන්න. ඒ පිටි තීරු ලෑල්ලක් මත දමා අතින් රෝල් කර රවුමේ හැඩයක් ගන්න. දැන් අතින් රවුම් කරගත් පිටි බෝල ටික පිපීම සදහා යළිත් පැය භාගයක් වගේ තියන්න.

දැන් රවුම් කරගත් පිටි බෝල බේකින් තැටියකට දමා බටර් බනිස් ගෙඩියේ හැඩයට එන පරිදි රවුමට අතින් සකස් කරගන්න. ඊට උඩින් වතුර හෝ කිරි ටිකක් තවරලා ඒ මත සීනි ඉහගන්​න. පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 15 ක් පමණ බේක් කරගන්න.







 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?