නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Butter Scotch Pudding
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Butter Scotch Pudding

Published October 14, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • ෆ්‍රෙශ් මිල්ක් මිලිලීටර් 500
  • බිත්තර 5
  • සුදු සීනි මේස හැඳි 2
  • ලුණු තේ හැඳි 1/8
  • එන්සාල් කුඩු තේ හැඳි 1/4
  • වැනිලා තේ හැඳි 1 1/2
  • බටර් ග්‍රෑම් 70
  • සීනි ග්‍රෑම් 250

සාදාගන්නා ආකාරය

සාස්පානකට සීනි ග්‍රෑම් 250 එකතු කර හොඳින් කැරමල් කර ගන්න. ලිප නිවා බටර් එකතු කර දිය කර ගන්න. ෆ්‍රෙශ් මිල්ක් එකතු කර අඩු ගින්දරෙ හොඳින් කලවම් කරමින් කැරමල් ටික දිය කර ගන්න. කිරි මිශ්‍රණය හොඳින් නිවෙන්න හරින්න.

බෝල් එකකට බිත්තර එකතු කර විස්ක් කර එයට සීනි, එන්සාල් කුඩු, ලුණු සහ වැනිලා එකතු කර විස්ක් කරගන්න. හොඳින් නිවාගත් කිරි එකතු කර නැවත විස්ක් කරන්න.පුඩින් එක ස්ටීම් කරන භාජනයේ බටර් තවරා මිශ්‍රණය එකතු කර ගන්න.ෆොයිල් කොළයකින් ආවරණය කර විනාඩි 40 ක් පමණ හොඳින් ස්ටීම් කර ගන්න.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?