නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Shalani – Nihatha Happy Wedded Life (Day 01)
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
PhotoshootsNews & Events

Shalani – Nihatha Happy Wedded Life (Day 01)

Published August 23, 2023

ශලනි තාරකා කියන්නෙ අපේ රටේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් ආදරණීය රසික රසිකාවියන්ගේ ආදරය අඩු නැතුව හිමි කරගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ ආදරණීය තාරකාව යුග දිවියට පිවිසෙන්නට ලකලෑස්ති වන බව කනින් කොනින් ආරංචි වෙද්දි ඒක ඇගේ රසික රසිකාවියන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් වුණා. සතුට හිතේ පුරෝගෙන ඒ හැම කෙනෙක්ම ශලනිගෙ අත ගන්නා මනාලයා කවුද ?

එයා මොනවද කරන්නෙ ? ඔවුන්ගෙ මංගල්‍යය පැවැත්වෙන්නෙ කවදද ? කොතනද ? ශලනි හැඩ වෙන්නෙ ඒ මොන විදිහටද ? වගේ ශලනිට නැති දහසකුත් එකක් ප්‍රශ්න හිත් තුළ ඉපදෙන්න පටන් ගත්තා. ඒ හැම ප්‍රශ්නෙකටම අහල දැනගන්න නෙවෙයි තම තමන්ගේ ඇස්වලින් දැකල බලාගන්න පුළුවන් විදියට උත්තර දුන්නු ඇය බොහොම සුන්දර විදියට අදියර කිහිපයක් යටතේ ඇගේ විවාහ මංගල්‍ය කටයුතු සූදානම් කරල තිබුණා. ඇගේ අතගත් නිහත සල්ගාදු බෞද්ධාගමේ නිසා ඒ චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් උඩරට මනාලියක් ලෙස සැරසුණු ශලනි පෝරු මස්තකාරූඩව දෑඟිලි බැඳ අතපැන් වැඩුවා. තම ආගමට අනුව බටහිර මනාලියක් ලෙස හැඩ වෙමින් අල්තාරය අබියස දී නීත්‍යානුකූලව විවාහ වුණා.

තුන්වැනි දිනයේදී ඉන්දියානු ක්‍රමයට මෙහෙන්දි චාරිත්‍රයෙන් පසුව ශලනිගේ සහ නිහතගේ දෙවෙැනි මංගල දිනය ලෙහෙන්ගා ඇඳුමකින් හැඩ වෙමින් පසුගිය 20 වැනිදා රාත්‍රියේ කලා තරු රැසක් සමග සතුට බෙදාගනිමින් පැවැත්වූවා…

Photography: Dark Room By Danuka Kumarasinghe 
Hair and Makeup: Danushka of Shimmer
Bride’s Saree: ZeeL Sarees

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

September 25, 2023

වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…

September 25, 2023

ක්‍රිකට් පරාජයෙන් ඇති වූ දුක සතුටක් බවට පත් කළ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්යන්

September 22, 2023

Photoshoot with Anjali And Her Mother 

September 22, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?