අංජුලා රාජපක්ෂ අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පුංචි තිරයේ බොහෝ අවස්ථාවල විවිධ චරිත නිරූපණය කරමින් අපට සමීප වුණා. ටික කාලයක් ඇය ඒවායින් ඈත් වූ ගතියක් දකින්නට ලැබුණත් ඇය නැවතත් පුංචි තිරයේ ඉන්නවා. සමහරවිට ඒකට හේතුව ඇගේ පුංචි පුතා වෙන්නත් පුළුවන්. පළවෙනි වතාවට අංජුලා පුංචි පුතත් එක්ක නවලියේ Photoshoot එකට එකතු වුණා.
In Frame – Anjula Rajapkse and her son
Concept and Idea – Harindi Liyanage (Editor in Chief Navaliya)
Photographer – Dayan Pradeep