නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගලධාරී හෝටලයේ Christmas Cake Mixing
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ගලධාරී හෝටලයේ Christmas Cake Mixing

Published October 11, 2023

තවත් මාස එකහමාරකින් එළඹෙන සීතල නත්තල වෙනුවෙන් මේ රටේ තරු පහේ හෝටල් සියල්ලකම පහේ සුවිශේෂී කටයුතු සිදුවන අතර නත්තල් කේක් ගෙඩිය උත්සවාකාරයෙන් මිශ්‍ර කිරීම ඉන් විශේෂ වේ. පසුගිය 10 වැනි අඟහරුවාදා සවස් බාගෙයෙදී කොළඹ ගලධාරී හෝටලයේදී මෙවර නත්තල් කේක් ගෙඩිය වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඉතා විචිත්‍රවත් ආකරයට මෙවර සිදුවිය. එය සම්ප්‍රදායික ඉංග්‍රීසි ක්‍රිස්මස් තේමාව යටතේ සිදුකිරීමට අදහස ඉදිරිපත් කර ඇත්තේ ගලධාරි හොටලයේ ප්‍රධන විධායක සුපවේදී තුෂාන් ප්‍රනාන්දුය.

ඒ අනුව විචිත්‍රවත් පෙරහැරකින් හෝටලයේ බෝල් රූම් ශාලාවේ සිට සෙන්ට්‍රල් ලොබී ප්‍රදේශය දක්වා Back Pip Bandas, Christmas Girls සහ හෝටලයේ සුපවේදී කණ්ඩාම අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ආ අතර නත්තල් කේක් ගෙඩිය සඳහා ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඉන් පසුව සිදුවිය. එම විචිත්‍රවත් අවස්ථාවට ගලධාරී හෝටලයේ සමාන්‍යාධිකාරී සම්පත් සිරිවර්ධන සහ ඉහළ කළමනාකාරීත්ව, මාධ්‍ය ඇතුළු අමුත්තන් එකතු විය.

ඡායාරූප- කමල් බෝගොඩ
හරින්දී ලියනගේ
අර්චිත ඉඳුවර

TAGGED: Christmas Cake Mixing, Galadari Hotel
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?