නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

Published April 22, 2025

සති 09 ක් පුරා නවලිය පාඨක මනාපයෙන් ලැබූ ඡන්ද අතරින් මෙවර නවලිය ජනප්‍රිය කුමරිය ලෙස අභිෂේක ලැබුවේ නුවර කාව්‍යා ගුණරත්නයි. නවලිය ජනප්‍රිය කුමරා ලෙස කිරුළු පැළැන්දුවේ නුවර හසිත කුමාරසේනයි. මොවුන් දෙදෙනාටම මුදල් ත්‍යාග සහ කොළඹ ගල්කිස්ස හෝටලයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්, කැන්ඩොස් තෑගි පාර්සලයක් සහ වසරක් පුරාවට නවලිය පුවත්පත නොමිලේ හිමිවිය.

ඔවුන්ට හිමි ත්‍යාග සහ ඔටුනු පැළඳි වීම නවලිය ප්‍රධාන කර්තෘ හරින්දී ලියනගේ විසින් සිදුකරන ලදි.

ඔවුන් දෙදෙනාට නවලිය කර්තෘ මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්.

ඡායාරූප – ඩයන් ප්‍රදීප්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025

නවලිය ජනප්‍රිය කුමරා සහ කුමරිය අභිෂේක ගැන්වීම සඳහා කූපන්පත් එවීම 18 වැනි සිකුරාදා සවස 4.00 න් අවසන්

April 17, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?